අළුත්ගම ප්‍රදේශයේ පදිංචි ගොවිතැන් ව්‍යාපාර කටයුතු සිදු කරන පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රුපියල් 25,000/= ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත බෙන්තොට, මිරිස්වත්ත, පහළගම් 6 ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියකු 2021.10.25 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.