පැමිණිලිකරු ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබාගැනීමට කටයුතු කිරීමේදී, ඒ සඳහා ඉදිරිපත් කළ ඇපකරුවන් දෙදෙනාගෙන් එක් ඇපකරුවෙකු රජයේ සේවකයෙකු නොවන බැවින් එම ඇපකරුට ආදායම් ඇති බවට බැංකුවෙන් ලබාදෙන ලේඛනය අත්සන් කර දීම සඳහා රු.15,000/- ක් වටිනා මේසයක් හෝ රු.15,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එයින් රු.15,000/- ක මුදල අල්ලස් ලෙස ලබාගැනීමේදී වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරි කළ අංක 244සී, කෝවිල්කුලම් ග්‍රාම නිලධාරී වසම භාරව කටයුතු කළ, ග්‍රාම නිලධාරී, 2021.03.31 වන දින ආලයඩි වීදිය, කෝවිල්කුලම් ප්‍රදේශයේදී මෙම කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
නවතම පුවත්
අල්ලස් ලබාගැනීම පිළිබඳ වරදකරුවෙකු වූ සුරාබදු නිලධාරියාගේ අභියාචනය ප්රතික්ෂේප කෙරේ
නොවැම්බර් 10 2024
රිය අනතුරකට අදාළව ඇප ලබාගැනීමට ගම්පහ මහේස්ත්රාත් අධිකරණයේ තෝල්කයාට සහ ගරු මහේස්ත්රාත්තුමාට ලබා දීමට යැයි අල්ලස් ලබාගත් සැකකරු වරද පිළිගනී
නොවැම්බර් 10 2024
උතුරු මැද හා වයඹ පළාත් කම්කරු නිලධාරින් සඳහා වන දුෂණ නිවාරණ වැඩසටහන
ඔක්තෝබර් 16 2024
“අඩිතාලම” - අපේ සුසැදි දෙස අපි ගොඩනංවමු” ලෝක ළමා දින සැමරුම
ඔක්තෝබර් 15 2024
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 150,000/- ක (එක්ලක්ෂ පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, රාගම ප්රදේශයේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 10 2024
රුපියල් 20,000/= ක (විසිදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ගම්පොළ ප්රදේශයේ, ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 25 2024