පැමිණිලිකරු ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබාගැනීමට කටයුතු කිරීමේදී, ඒ සඳහා ඉදිරිපත් කළ ඇපකරුවන් දෙදෙනාගෙන් එක් ඇපකරුවෙකු රජයේ සේවකයෙකු නොවන බැවින් එම ඇපකරුට ආදායම් ඇති බවට බැංකුවෙන් ලබාදෙන ලේඛනය අත්සන් කර දීම සඳහා රු.15,000/- ක් වටිනා මේසයක් හෝ රු.15,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා එයින් රු.15,000/- ක මුදල අල්ලස් ලෙස ලබාගැනීමේදී වව්නියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරි කළ අංක 244සී, කෝවිල්කුලම් ග්‍රාම නිලධාරී වසම භාරව කටයුතු කළ, ග්‍රාම නිලධාරී, 2021.03.31 වන දින ආලයඩි වීදිය, කෝවිල්කුලම් ප්‍රදේශයේදී මෙම කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
නවතම පුවත්
හඳුනා ගැනීම් හා වැටලීම්
රුපියල් ලක්ෂ 2 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ජනපද නිලධාරියකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට
මැයි 06 2022
රුපියල් 5000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ග්‍රාම නිලධාරිවරයකු අත්අඩංගුවට
අප්‍රේල් 30 2022
රුපියල් 3000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත, රාගම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට
අප්‍රේල් 09 2022
වරදකරු කිරීම්
අල්ලස් චෝදනා ලැබ සිටි යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් නිලධාරියෙකු වරදකරු වේ
සැප්තැම්බර් 25 2020