අල්ලස යනු කුමක්ද?
අල්ලස යනු නිල රාජකාරී කටයුතු ඉටු කිරීමේදී රජයේ නිලධාරියෙකු වෙත ලබා දෙන හෝ රජයේ නිලධාරියෙකු ඉල්ලනු ලබන ඕනෑම ආකාරයක තුටු පඬුරකි.
තුටු පඬුරක් යනු කුමක්ද?
රජයේ නිලධාරියා යනු කවරෙක්ද?
අල්ලසක් ලබා ගැනීමට උත්සාහ දැරීම වරදක්ද?
අතරමැදියෙකු මාර්ගයෙන් සන්තොෂමක් ඉල්ලා සිටීම හෝ පිළිගැනීම වරදක්ද?
වත්කම් එකතුකිරීමෙහි වරද කුමක්ද?
දූෂණයක් යනු කුමක්ද?
දඩුවම් මොනවාද?
වෙනත් විපාක තිබේද?
රාජ්ය නිලධාරීන් සිය වත්කම් හෙලිකිරීමට නීතියෙන් බැදී සිටීද?
1975 අංක 1 දරන වත්කම් හා බැරකම් නීතියෙහි ප්රකාශිත වැරදි මොනවාද?