වීරවිල ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් ඉල්ලීමේ හා ලබාගැනීමේ චෝදනාව මත ලුණුගම්වෙහෙර ප්රාදේශිය ලේකම් කාර්යාලයට අයත් අංක 64 - සිංහපුර ග්රාම නිලධාරී වසමේ ග්රාම නිලධාරීවරයා 2021.01.19 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබින.