2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ දී එහි 80 වන වගන්තිය යටතේ “මාණ්ඩලික නිලධාරියා” යන්නෙන් අදහස් වන්නේ කවරෙකු ද යන වග කොමිෂන් සභාව 2025 මැයි මස 19 දිනැති 2437/07 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පැහැදිලි කර ඇත.
අදාළ ගැසට් නිවේදනයේ පිටපතක් මේ සමඟ ඉදිරිපත් කරමි.