2019 මැයි 29 සිට 31 දක්වා පැවැත්වන විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය පිළිබඳ ලෝක සමුළුවට ශ්‍රී ලංකාවත් සහභාගී වේ. (2)

රජයේ දූත පිරිස සමඟ  CIABOC හි අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මාහතාද මෙම සමුළුවට සහභාගී වනු ඇත.මෙම විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය යටතේ CIABOC හට සපුරා ගැනීමට ඇති වැදගත් අරමුණු කිහිපයකි.ඵලදායී නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ශ්‍රී ලංකාව තුළ වත්කම් ප්‍රකාශ කිරීමේ ආයතනික ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම එම අරමුණුය.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search