සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරු විසින් මිල දී ගෙන ඇති ඉඩමකට අදාළව ඇති ආරවුලක් විසඳා සමථයකට පත් කර දිම වෙනුවෙන් හා පැමිණිලිකරුගේ ඉඩමේ කටයුතු කරදරයකින් තොරව කර ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කරවා දීම වෙනුවෙන් රු.500,000/- (රුපියල් ලක්ෂ පහක) මුදලක් අල්ලස් වශයෙන් අයැද භාරගැනීමේ චෝදනාව මත පුවරසන්කුලම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකු (ස්ථානාධිපති) 2025.05.21 වන දින ප.ව.5.25ට පමණ පුවරසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ නිල රාජකාරී කාර්යාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක (විශ්‍රාමික) දූෂණ වරද මත අත්අඩංගුවට
අප්‍රේල් 28 2026
අල්ලස් ලබාගත් කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට වසර 06 බැගින් සිරදඬුවම්
අප්‍රේල් 28 2026








