2023 අංක 9 දරන දූෂණ විරෝධි පනතේ 80 වන වගන්තිය මඟින් මගින් නිළධාරී/පුද්ගල කාණ්ඩ ගණනාවක් විසින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවය දක්වා ඇති අතර, ඒ සම්බන්ධ නව ප්රවනතාවයන් සහ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ ආකෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 20 වන දින පෙ.ව. 9.00ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.