රු.505,000/ක (රුපියල් පනස්දහස්පන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් සිවිල් පුරවැසියන් දෙදෙනෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

රජයේ රැකිවා ලබාදෙන පවසා පැමිණිලිකරුගෙන් හා තවතු තිදෙනෙකුගෙන් රු.505,000/ක (රුපියල් පනස්දහස්පන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගැනීම සහ ඊට අනුබල දීම යන අල්ලස් චෝදනා මත සිවිල් පුරවැසියන් දෙදෙනෙකු විවෘත විමර්ශනයකින් පසුව 2025.03.13 දින පෙ.ව.7.30 ට පමණ කුට්ටිගල, පදලංගල යන ප්‍රදේශයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමු සැකකරු 2025.03.19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, දෙවන සැකකාරිය රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search