අංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුට විරුද්ධව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකින් පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳ නිදහස් කර දී එම නඩුව අවසන් කර දීමට අවශ්‍ය කටයුතු සිදු කර දීම සඳහා රු.20,000/ක (රුපියල් විසිදහසක) මුදලක් ඉල්ලා අල්ලස් වශයෙන් ඉල්ලා එය රු.15,000/- ක් (රුපියල් පහළොස්දහසක්) දක්වා අඩු කර ඉල්ලා ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ, පොලිස් සැරයන්වරයෙකු 2025.03.11 දින පෙ.ව.11.00 ට පමණ හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම
මැයි 23 2025
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම - 2025
මැයි 22 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025