හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරමින් අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප්, දීමනා හා අතිකාල වශයෙන් රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් රජයට පාඩු කරමින් දූෂණය නැමැති වරද සිදුකිරීම හා එම වරදට අනුබල දීම යන චෝදනා මත රමිත ලක්සෙන් බණ්ඩාර රඹුක්වැල්ල මහතා කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.05.21 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දී අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම
මැයි 23 2025
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම - 2025
මැයි 22 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025