පෞද්ගලික අංශය හා රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ජාතික උපදේශනය සමුළුව ජුලි මස 03 වන දින මූවන්පික් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සදහා රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරින්ගේ නියෝජිතයන් හා විවිධ සමාගම් වල උසස් නිලධාරීන් සහභාගි විය.

සමාජ සංවිධාන හා ජනමාධ්‍යන්හි සහභාගිත්වයෙන් ජාතික උපදේශනය සමුළුව ජුලි මස 02 වන දින මූවන්පික් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
පැමිණිලිකාරියගේ පුරුෂයා නීතිවිරෝධී මත්පෙති ළඟ තබා ගත් බවට, චෝදනා කොට අත්අඩංගුවට ගෙන මත්පෙති සම්බන්ධයෙන් නඩු නොදමා , වෙනත් චෝදනාවකට නඩු පවරන බව පවසා , ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 60ක මුදලක් ඉල්ලා ඉන් රු.2,920,000/- ක මුදලක් පළමුව ලබාගෙන ඉතිරිය මුදලින් රු.ලක්ශ10ක මුදලක් 2018.06.08 වන දින අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දුෂණ නිවාරණ තනතුරු වලට නිලධාරින් බදවා ගැනීම 2018
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති සහකාර තනතුරු වලට නිලධාරින් බදවා ගැනීම 2018
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරී තනතුරු වලට නිලධාරින් බදවා ගැනීම 2018
මහවැලි අධිකාරියේ, ගල්කිරියාගම කාර්යාලයේ, ඒකක කළමනාකරුවකු ලෙස සේවය කළ ඒ.එම් උපාලි දිසානායක යන අය හට, කොළඹ මහාධිකරණ විනිසුරු විසින් බරපතල වැඩ සහිත වසර 5ක සිර දඩුවම්, රු 10,000 /- ක දඩ සහ රුපියල් ලක්ෂ 2 ක වන්දි මුදලක් ගෙවිමට නියම කරන ලදි.
වැඩි විස්තර මෙතනින් ලබාගන්න - ප්‍රවාහන නිලධාරියෙකු වීමට
වැඩි විස්තර මෙතනින් ලබාගන්න - යතුරු ලේඛ්කාවන් වීමට
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954