නුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුගේ පුත්‍රයෙකු විසින් ගොණු කර තිබූ දික්කසාද නඩුවකට අදාළව තීන්දුව ඉක්මනින් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා තීන්දුව 2025.04.19 වන දින මහනුවර අධිකරණ සංකීර්ණයේ පිහිටි කාති අධිකරණයේ දී ප්‍රකාශ කර එම තීන්දුවේ පිටපතක් සහ දික්කසාද සහතිකය ලබා දීමට රුපියල් ලක්ෂ දෙකක (රු.200,000/-) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම යන අල්ලස් චෝදනා මත ගෙලිඔය ක්වාති විනිසුරුවරයෙකු 2025.04.21 දින පෙ.ව.11.00 ට පමණ ගෙලිඔය පිහිටි සැකකරුගේ කාති විනිසුරු කාර්යාලයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක (විශ්‍රාමික) දූෂණ වරද මත අත්අඩංගුවට
අප්‍රේල් 28 2026
අල්ලස් ලබාගත් කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට වසර 06 බැගින් සිරදඬුවම්
අප්‍රේල් 28 2026








