ස්ථාවර තැන්පතු මඟින් ලැබීමට තිබූ පොලී ආදායමක් අහිමි කිරීම තුළින් ඌව පළාත් සභාවට පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) අත්අඩංගුවට

ඌව පළාත් සභාව විසින් බදුල්ල ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන යන ලද ස්ථාවර තැන්පතු නියමිත කාලය කල් පිරීමට පෙර ඉවත් කර ගැනීමෙන් ඌව පළාත් සභාව වෙත එකී ස්ථාවර තැන්පතු මඟින් ලැබීමට තිබූ පොලී ආදායමක් අහිමි කිරීම තුළින් ඌව පළාත් සභාවට පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) 2025.04.24 වන දින ප.ව.2.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් කොමිෂන් සභා පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ අංක 01ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දී ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search