අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති සහකාර තනතුරු වලට නිලධාරින් බදවා ගැනීම 2018
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති සහකාර තනතුරු වලට නිලධාරින් බදවා ගැනීම 2018
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරී තනතුරු වලට නිලධාරින් බදවා ගැනීම 2018
මහවැලි අධිකාරියේ, ගල්කිරියාගම කාර්යාලයේ, ඒකක කළමනාකරුවකු ලෙස සේවය කළ ඒ.එම් උපාලි දිසානායක යන අය හට, කොළඹ මහාධිකරණ විනිසුරු විසින් බරපතල වැඩ සහිත වසර 5ක සිර දඩුවම්, රු 10,000 /- ක දඩ සහ රුපියල් ලක්ෂ 2 ක වන්දි මුදලක් ගෙවිමට නියම කරන ලදි.
වැඩි විස්තර මෙතනින් ලබාගන්න - ප්‍රවාහන නිලධාරියෙකු වීමට
වැඩි විස්තර මෙතනින් ලබාගන්න - යතුරු ලේඛ්කාවන් වීමට
ගරු මහාධිකරණ විනිසුරුතුමා විසින් අනුරාධපුර දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු තක්සේරුකරුවෙකුට රුපියල් 15000ක අල්ලසක් ලබා ගැනිමට අවුරුදු 14ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කරන ලදි.
“ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්”“ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්”
පැමිණිලිකරුට අයත් ඉඩමක මායිම් සැළැස්ම අනුමත කර දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා රුපියල් 15,000/= ක මුදලක් අවස්ථා 03 කදී ලබාගෙන නැවතත් එම ඉඩමේ කට්ටි සැළැස්ම අනුමත කිරීමට ගොණුව සැළසුම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ, සැළසුම් නිළධාරියෙකු විසින් රුපියල් 40,000/= ක් වූ මුදලක් ඉල්ලා පසුව එම මුදල රුපියල් 15,000/= ක් දක්වා අඩුකර අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත් අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලයලත් විමර්ශන නිළධාරීන් විසින් 2018.04.04 වන දින අත් අඩංගුවට ගෙන ඇත.
අල්ලස් වශයෙන් රු.2000ක මුදලක් ලබා ගන්නා ලද වේයන්ගොඩ පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකුට බරපතල වැඩ ඇතිව අවුරුදු දෙකක සිර දඬුවම්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954