කළමණාකරන සහකාර, දිසත්‍රික් මහේස්ත්‍රාත් උසාවිය, පුත්තලම

පුත්තලම දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩත්තු නඩුවක ප්‍රතිඵලයක් ලෙස ගෙවිය යුතු නඩත්තු මුදල අඩුකරලීම සඳහා පැමිණිලිකරුගෙන් රු.4500/- ක සන්තෝසමක් ලබාගනිමින් සිටි  පුත්තලම දිස්ත්‍රික් මහේස්ත්‍රාත් උසාවියේ කළමණාකරන සහකාරවරයෙකු 2016 ජූලි 15 දින සිදුකළ සාර්ථක වැටලීමක් තුළින් අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search