සැලසුම් නිළධාරී හා නගර සංවර්ධන අධිකාරිය හා තාක්ෂණ නිළධාරී ප්‍රාදේශීය සභාව, තංගල්ල

මුලින් ඉදිරිපත් කර නිසි ආකාරයට අනුමැතිය ලබා නොගත් ගොඩනැගිලි සැලසුම වෙනුවෙන් නියම කරන ලද දඩය නොගෙවා සිටීමටත් නව ගොඩනැගිලි සැලසුමක් ඉදිරිපත් කිරීමත් යන කරුණු සඳහා පැමිණිලිකරුගෙන් රු.150,000.00 ක සන්තෝසමක් ලබා ගනිමින් සිටියදී 2016 අගෝස්තු 16 දින සාර්ථක වැටලීමක් තුළින් ඉහත සඳහන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search