අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, ඉඩම් භුක්තිය සම්බන්ධව ඇති වූ ආරවුලක් පිළිබඳව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ, පැමිණිලිකරු විසින් පුද්ගලිකව පවරන ලද නඩුවකට අදාළ තීන්දුව පැමිණිලිකරුහට අවාසි ලෙස ලැබීමෙන් පසුව නැවත මහාධිකරණයේ අභියාචනය කිරීම සඳහා නීතිඥවරයාගේ උපදෙස් පරිදි ඉහත නඩුවට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් ලබා දීමට රජයේ ගාස්තුවට අමතරව අල්ලස් ලෙස රු.5,000/- ක (රුපියල් පන්දහසක) මුදලක් අයැද භාරගැනීමේ චෝදනාව මත බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ සිතාසි සහ ඇස්කිසි ක්‍රියාකරුවකු 2025.06.05 දින මධ්‍යාහ්න 12.23ට බලපිටිය උසාවි සංකීර්ණය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු සහ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
අප්‍රේල් 09 2026
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයා දූෂණ චෝදනාව මත අත්අඩංගුවට
අප්‍රේල් 09 2026
මධ්‍යගත ඉලෙක්ට්‍රොනික වත්කම් හා බැරකම් ප්‍රකාශන පද්ධතිය ප්‍රකාශකයින් සඳහා විවෘත කිරීම
අප්‍රේල් 09 2026
විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු දූෂණ වරදට අත්අඩංගුවට
අප්‍රේල් 06 2026
හඳුනා ගැනීම් හා වැටලීම්
අරක්කු බෝතලයක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනා මත, ධර්මපූරම් පොලිස් ස්ථානයේ , පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
අප්‍රේල් 12 2026
රු.45,000/- ක (රුපියල් හතළිස්පන්දහසක) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත, තැරැව්කරුවෙකු අත්අඩංගුවට
අප්‍රේල් 07 2026








