ගලෙන්බිඳුණු වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන ප්‍රාදේශීය ජනපද නිළධාරී, වැඩබලන ජනපද නිළධාරී

2016 අප්‍රේල් 27 දින නිර්දේශ ලිපියක් නිකුත් කිරීම සඳහා රු.25000 ක සන්තෝසමක් ලබාගත් ගලෙන්බිඳුණු වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන ප්‍රාදේශීය ජනපද නිළධාරියා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිළධාරීන් විසින් අත් අඩංඟුවට ගන්නා ලදී.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search