රු.25,000/-ක (රුපියල් විසිපන්දහස) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් ආදායම් පරීක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

ගාල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, ගාල්ල උණවටුන, මැටරඹ ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරු, කළමණාකරු වශයෙන් සේවය කරන හෝටලය පවත්වාගෙන යාමට අවශ්‍ය 2025 වර්ෂය සඳහා වූ වෙළඳ බලපත්‍රය ලබාදීමේ කටයුතු සිදුකරදීම වෙනුවෙන් රුපියල් 25,000 /- ක (රුපියල් විසිපන්දහස) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත අක්මීමන ප්‍රාදේශීය සභාවේ අදායම් පරීක්ෂකවරයෙකු (2025 ප්‍රාදේශීය සභා මැතිවරණයේ අපේක්ෂකයෙකු වශයෙන් රාජකාරි නිවාඩු ලබා සිටින) 2025.04.30 වන දින ‌ප.ව.3.00 ට පමණ අදාළ හෝටලයේ කාර්යාල කාමරය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search