පැමිණිලිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකීම සඳහා රු.12,000 ක තුටු පඩුරක් ලබාගනිමින් සිටි අඩවි වන නිළධාරීවරයෙකු 2016 අප්‍රේල් 30 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්විය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954