2016 අප්‍රේල් 01 වන දින වේල්ලවීදිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිළධාරීවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අත් අඩංගුවට පත් වූයේ නිවාස සංවර්ධන අධිකාරියේ නිවසක් සම්බන්ධයෙන් සහතිකයක් නිකුත් කිරීම සඳහා පැමිණිලිකරුගෙන් රු.7000 ක තුටු පඩුරක් ලබා ගනිමින් සිටියදීය.








