ඉඩම් නිළධාරී, මහවැලි නේවාසික ව්‍යාපාර සංවර්ධන, තඹුත්තේගම කාර්යාලය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

පැමිණිලිකරුගෙන් ඉල්ලා සිටි රු.100,000 ක මුදලේ ඉතිරිය වූ රු.75,000 ක සන්තෝසමක් ලබාගනිමින් සිටියදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තඹුත්තේගම කාර්යාලයේ මහවැලි නේවාසික ව්‍යාපාර සංවර්ධන ඉඩම් නිළධාරීවරයා 2016 මාර්තු 23 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්විය.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search