ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දුෂණයට එරෙහිව සමුළුවට සහභාගි වීම සදහා ලොව පුර විසිරි සිටින ප්‍රධාන පෙලේ දූෂණ විරෝධී විශේෂඥවරු දිවයිනට පැමිණේ.

2018 ජුලි මස 25 ජන දින සිට 27 වන දින දක්වා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී පැවැත්වීමට නියමිත දුෂණයට එරෙහිව ලොව පුර විසිරි සිටින විශේෂඥයින් ඒකරාශී වී සම්මත කර ගන්න ලද ජකර්තා මුලධර්ම මත පදනම් වූ අන්තර් ජාතික සමුළුව සඳහා ලොව පුරා විසිරි සිටින විශේෂඥවරු දිවයිනට පැමිණිමට නියමිතයි.


අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව UNODC සහ UNDP යන ආයතන සමග අත්වැල් බැඳ ගනිමින් එකී සමුළුව පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් කරමින් සිටි.
සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම සමුළුවේ සමාරම්භක උළෙල සඳහා සහභාගී වීමට නියමිතයි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search