අන්තර්ජාතික දූෂණ විරෝධී ආයතනයන්හි ඒකරාශීත්වයෙන් පැවැත්වෙන තෙදින විද්වත් සැසියේ ආරම්භය හෙටයි!

ජකාර්තා මූලධර්ම පිලිබඳ ගෝලීය විද්වත් හමුව (EGM)සදහා සියළු කටයුතු සුදානම්.


2018 ජුලි මස 25-27 දිනයන්හි දී ශ්රීෙ ලංකාවේ කොළඹ ටාජ් සමුද්රාම හෝටලයේ පැවැත්වෙන මෙම තෙදින සමුළුවට සම-සත්කාරකත්වය සැපයීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC),එක්සත් ජාතීන්ගේ මත්ද්ර ව්යෝ සහ අපරාධ පිලිබඳ කාර්යාංශය (UNODC)හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමග එක්ව සිදුකරනු ඇත.
මෙම තෙදින සමුළුව සඳහා රටවල් 30කට වඩා නියෝජනය කරමින් දූෂණ විරෝධි ආයතනවල හිටපු සහ වර්තමාන ප්‍ුළධානීන් හා දූෂණ විරෝධී විශේෂඥයන් සහභාගී වීමට නියමිතයි.
ජකාර්තා මුලධර්ම ඵලදායි ලෙස ක්රිධයාත්මක කිරීම මගින් දූෂණයට එරෙහි ආයතනයන්හී ස්වාධීනත්වය තහවුරුකරනු පිනිසගෝලීයදූෂණ විරෝධී ආයතනයන්හි සහභාගීත්වයෙන් ජකාර්තා ප්රරකාශය පිළිබඳවූකොළඹ විවරණයසම්මත කරගනිමින් සැසිය අවසන් කිරීමට නියමිතව තිබේ.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search