රු. 150,000/- ක (එක්ලක්‍ෂ පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, රාගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව 2025 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට පැමිණිලිකාරියගේ දරුවා ඇතුලත්කර ගැනීම සඳහා රුපියල් 150,000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් 2024.11.07 වන දින ප.ව. 4.00 ට පමණ අදාල පාසලේ කාර්යාලය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search