පාසලට දරුවෙකු ඇතුලත් කිරීම සඳහා පැමිණිලිකරුගෙන් රු.60,000 ක තුටු පඩුරක් ලබා ගනිමින් සිටියදී 2016 ජනවාරි 21 දින කෑගල්ල රන්වල මහානාග මහා විද්‍යාලය විද්‍යාලයේ විදුහල්පතිවරයා සාර්ථක වැටලීමක් තුළින් අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.
මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යටතේ ස්ථාපනය කෙරේ
මැයි 08 2024
ජපාන තානාපතිතුමන් ඇතුළු පිරිස හා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා ඉහළ නිලධාරීන් අතර සාකච්ඡාවක්
අප්‍රේල් 08 2024
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනිසිටිමින් රු. කෝටියක (රු.10,000,000) අල්ලස් ලබාගැනීම සම්බන්ඳව සැකකරුවන් හතර (04) දෙනෙකු අත්අඩංගුවට
අප්‍රේල් 30 2024
රුපියල් 5,000/= ක (පන්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ක්වාසි විනිසුරු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
අප්‍රේල් 26 2024