ප්‍රාදේශීය ලේකම්වරයෙකුට වසර 02 ක සිර දඩුවම් වසර 5කට අත්හිටුවන ලදී.

අල්ලස් කොමිසමට ලද නිර්නාමික පැමිණිල්ලකට මෙහෙයවනු ලැබූ නඩු වකට 2019-02-01 වන දින කොළඹ මහේස්ත්‍රාත් පුර්වගාමී විනිසුරු දුලානි අමරසිංහ මැතිනිය විසින් හිඟුරක්ගොඩ හිටපු ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.ගුනවර්ධන යන අයට වසර 02 ක  බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කර එය වසර 05 කට අත්හිටුවන ලදී.මීට අමතරව රු.100,000 ක දඩ මුදලක්ද එය නොගෙවන්නේ නම් මස 06ක ලිහිල් වැඩ සහිත සිර දඩුවම්නියම කරන ලදී.


නඩුව අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීති අනුරාධ සිරිවර්ධන මහත්මිය විසින් මෙහෙය වන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search