රුපියල් 5,000/= අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් පාරිපාලන ග්‍රාමනිළධාරී වරයෙකු අත් අඩංගුවට ගැනීම.

පැමිණිලිකරු විසින් කපා ගන්නා ලද ගස් කිහිපයක් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රය ලබාදීමට අදාළ නිර්දේශය ලබාදීම සඳහා පැමිණිලිකරු ගෙන් රුපියල් 5,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් අවස්ථාවේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිළධාරී වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බලයලත් විමර්ශන නිළධාරීන් විසින් 2018.01.03 වන දින අත් අඩංගුවට ගෙන ඇත. 

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search