රු.10,000 ක අල්ලසක් ලබාගත් ආර්ථික සංවර්ධන නිලධාරිනියක අත්අඩංගුවට ගැනීම

රජයේ සහනාධාර යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වගා ලිඳක් ඉදිකර ගැනීමට ලබාදෙන සහනාධාර මුදල් වන රු.170,000 ක මුදලින් මුල් වාරික මුදල සඳහා රු.55,000 ක වවුචර් පතක් ලබා දී ඉතිරි සහනාධාර මුදල් කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු කර දීමට රු.10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී මෙම කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න ලදී. 

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search