පොලිස් ස්ථානාධිපති වරයකු අල්ලස් දැලේ

බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපති විසින් වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියකුගෙන් නැවත සේවයේ පිහිටුවීම සඳහා අවශ්‍ය නිර්දේශය ලබා දිමට ඒ වෙනුවෙන් රුපියල් 150,000 ක මුදලක් ඉල්ල එය රුපියල් ලක්ෂයකට අඩුකර ඉන් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මුදල 2018-12-19 දින ලබා ගත් අවස්ථාවේදී , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search