අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ වෙබ් අඩවිය සම්මානයෙන් පිදුම් ලබයි

 bw3හොදම වෙබ් අඩවිය 2018 තේරීමේ තරඟය පසුගිය දා පැවැත්විණි .මෙම තරඟාවලිය LK Domain Registry   ආයතනය මගින්  8 වන වරටත් මෙවර සංවිධානය කරනු ලැබීය.

එහිදී රාජ්‍ය අංශයේ දහසකුත් එකක්  වෙබ් අඩවි පරදවමින්  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ කුසලතා සම්මානයක් හිමිකර ගැනීමට සමත් විය. ඊයේ (2018 ජුලි 18)  ගලධාරි හෝටලයේදී ප.ව. 6.00 සිට පැවැත් වූ  සම්මාන ප්‍රධාන රාත්‍රියේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ  ජෙනරාල්  සරත් ජයමාන්න මහතා සහ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අසිත අන්තනි මහතා විසින් කුසලතා සම්මානය ලබා ගන්නා ලදී.

මෙම කුසලතා සම්මාන රාත්‍රිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ  නිලධාරීන් රැසක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

bw1

bw1

bw1

bw1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search