UNODC ස්වාධීන ඇගයුම්කාරිනියක වන ඇබිගේල් හැන්සන් ගේ මෙරට සංචාරයේදී CIABOC අධ්‍යක්‍ෂ ජනරාල් හමුවීම

20180719 101623දූෂණයට එරෙහි UNODC ජාත්‍යන්තර වැඩසටහන්හි මධ්‍යකාලින ප්‍ර‍ගතිය ඇගයීමේ ස්වාධීන ඇගයුම්කාරිනියක වන ඇබිගෙල් හැන්සන්ගේ මෙරට සංචාරයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනාරාල් 2018 ජුලි මස 19 (වන අද) දින හමු විය. ඇය ජුලි මස 19වන දින සිට 20වන දින දක්වා අනෙකුත් ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරිකයන් හමුවීමටද නියමිතය.

20180719 101519

20180719 101519

 

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search