ජාතික උපදේශනය- සමාජ සංවිධාන හා ජනමාධ්‍ය සමුළුව

සමාජ සංවිධාන හා ජනමාධ්‍යන්හි සහභාගිත්වයෙන් ජාතික උපදේශනය සමුළුව ජුලි මස 02 වන දින මූවන්පික් හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්විණි.

මෙම සුවිශේෂි වැඩසටහනෙහි මුලසුන අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ කොමසාරිස් චන්දුනාත් නෙවිල් ගුරුගේ, අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න හොබවමින් ශී‍්‍ර ලංකාවේ අල්ලස හෝ දූෂණය නැති කිරීම සදහා ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක් සෑදීමේ ව්‍යායාමය ගැන පැහැදිලි කළේය. මුදල් හා ජන මාධ්‍යය අමාත්‍යාංශයෙහි අතිරේක ලේකම් හා ස්වාධින රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති තිලකා ජයසුන්දර මහත්මිය ද ජපානයේ දී ලද තම අත්දැකීම් ද මෙම අවස්ථාවට එක් කරන ලදී. ඉන් අනතුරුව කණ්ඩායම් සාකච්ඡා හා ඉදිරිපත් කිරීම් වලදී සමාජ සංවිධාන හා ජනමාධ්‍යයන්ට මෙහි දී පැවරෙන කාර්ය භාරය ඉස්මතු කරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search