ඇඹිලිපිටිය නව නගරයේ පදිංචි පුද්ගලයකුගෙන් කොමිෂන් සභාවේ 1954 දූරකථනයට කරන ලද පැමිණිල්ලකට අනුව රු. 150,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිනිය 2020.12.02 වන දින එම විද්‍යාලයේ ක්‍රීඩාපිටිය අසලදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබින.