හිටපු ලක්සල සභාපතිට සහ හිටපු ලක්සල කළමනාකාර අධ්‍යක්ෂිකාවට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීම

ශ්‍රී ලංකා හස්ත කරමාන්ත මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණ අභිබවා යමින් ලක්සල අළෙවි සැලක් ජාතික කෞතුකාගාර භූමියේ ඉදිකිරීමේදී සුදුසුකම් නොමැති කොන්ත්‍රාත්කරුවකුට අයුතු අනුග්‍රහයක් දක්වමින් ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමෙන් රජයට අයුතු අලාභයක් සිදුකරමින් දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් කොට්ටේරලාලගේ තිලක්සිරි කල්දේරා මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන ලදී.

අදාළ විමර්ශන කටයුතු වලින් අනතුරුව හිටපු ලක්සල සභාපතිට සහ හිටපු ලක්සල කළමනාකාර අධ්‍යක්ෂිකාවට එරෙහිව නඩු අංක එච්සීබී 272/2024 යටතේ 2024.04.04 වන දින කොළඹ මහාධිකරණයේ නඩු පැවරීම් කටයුතු සිදු කරන ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search