ගලිගමුව, බෝයගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, වාහනයක් අසාදු ලේඛනයෙන් ඉවත් කර වාර්තාවක් ලබා දීම සඳහා රුපියල් 80,000/- ක (අසූදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ සේවයේ නියුතු, රාජ්‍ය කළමනාකරණ සහකාරවරයෙකු 2024.04.03 වන දින ප.ව.01.05ට පමණ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම
මැයි 23 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025
යාපනය සහ කින්යා යන ප්‍රදේශයන්හි සිදු කරන ලද වැටලීම්වල දී ග්‍රාම නිලධාරිවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට
මැයි 31 2025