අල්ලස් කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව රු26,000/- ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත කරඬියනාරු පශු වෛද්‍ය කාර්යාලයේ සේවය කරනු ලබන පශු වෛද්‍ය නිලධාරියකු 2022.12.22 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.