ගරු මහාධිකරණ විනිසුරුතුමා විසින් අනුරාධපුර දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු තක්සේරුකරුවෙකුට රුපියල් 15000ක අල්ලසක් ලබා ගැනිමට අවුරුදු 14ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කරන ලදි.
අල්ලස් වශයෙන් රු.2000ක මුදලක් ලබා ගන්නා ලද වේයන්ගොඩ පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකුට බරපතල වැඩ ඇතිව අවුරුදු දෙකක සිර දඬුවම්
පාසැලට ළමයෙකු ඇතුළත් කිරීමට විදුහල්පති විසින් රු.40,000/-ක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් මහාධිකරණ නඩු විභාගයේදී වරදකරු වේ.
ගාල්ල මහමෝදර රෝහලේ සුළු සේවකයින් දෙදෙනෙකුට එක් වරදකට වසර 4 බැගින් වසර 8කට ලිහිල් සිරදඬුවම් හා දඩ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954