ගොවිජන සංවර්ධන නිලධාරියෙකුට හා රාජ්ය කළමනාකරණ සහකාර වරයෙකුට වසර 5ක බරපතල වැඩ සහිත සිර දඬුවම්.
ගොවිජන සංවර්ධන නිලධාරියෙකුට හා රාජ්ය කළමනාකරණ සහකාර වරයෙකුට වසර 5ක බරපතල වැඩ සහිත සිර දඬුවම්.
දුම්රිය මාර්ග පරීක්ෂක වරයෙකුට වසර 5 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම්.
1 හා 2 චූදිත - වගඋත්තරකරුවන්- මහාධිකරණ විනිසුරු විසින් ලබාදී තිබූ තීන්දුව නිශ්ප්රභා කළ අභියාචනාධිකරණය, නඩුව තවදුරටත් ඉදිරියට ගෙනයන ලෙස මහාධිකරණ විනිසුරු වෙත නියම කරන ලදී.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම්.
කුරුණෑගල පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ උප පොලිස් කොස්තාපල්වරයෙකුට අත්හිටු වූ සිර දඬුවම්.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
A 36, මලලසේකර මාවත,
කොළඹ 07, ශ්රී ලංකාව.
T+94 112 596360 / 1954
M+94 767011954