අල්ලස් ගත් භාෂණ පරිවර්තක වරදකරු වෙයි

නඩු අංකය - B/1928/12

චූදිත - කීර්ති ප්‍රේමලාල් ප්‍රනාන්දු

          භාෂණ පරිවර්තක, මහේස්ත්‍රාත් උසාවිය, හොරණ

නඩු අංක 49511හි පිටපතක් නිකුත් කිරීම සඳහා උදයකුමාර වන්නිපුර යන අයගෙන් රජයේ සේවකයෙකු ලෙස

රු. 3000/- ක අල්ලසක් ලබා ගැනීම  හේතුවෙන් මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් 2017.08.09 වන දින ඉහත චූදිත වරදකරු කරන ලදී.වරදකරු හට බරපතළ වැඩ සහිත දෑඅවුරුදු සිර දඬුවමක් හා රු. 3000/- දඩයක්ද ගෙවීමට නියම කරන ලදී.අදාල දඩය නොගෙවන්නේ නම් මාස 8ක සාමාන්‍ය සිරදඬුවමක් ද නියම කරන ලදී.26 අ වගන්තිය අනුව රු.3000/- දඩ මුදලක්ද නියම කර ඇත.එම දඩය නොගෙවන්නේ නම් මාස 6ක සාමාන්‍ය සිරදඬුවමකට යටත් වීමට සිදුවනු ඇත.අදාල නඩුව මෙහෙයවන ලද්දේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව විසිනි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search