පාසලට දරුවෙකු ඇතුලත් කිරීම සඳහා පැමිණිලිකරුගෙන් රු.60,000 ක තුටු පඩුරක් ලබා ගනිමින් සිටියදී 2016 ජනවාරි 21 දින කෑගල්ල රන්වල මහානාග මහා විද්‍යාලය විද්‍යාලයේ විදුහල්පතිවරයා සාර්ථක වැටලීමක් තුළින් අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ තවත් බැංකු ගිණුම් 02ක් අත්හිටුවනු ලබයි
දෙසැම්බර් 18 2024
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය 2024 - ජාතික වැඩසටහන
දෙසැම්බර් 12 2024
රුපියල් 6,000/= ක (හයදහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල සේවක සේවයේ සේවකයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
දෙසැම්බර් 14 2024
රුපියල් 350,000/= ක (තුන් ලක්ෂ පනස්දහසක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්, තලාතුඔය ප්‍රදේශයේ, සිවිල් තැනැත්තියක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
දෙසැම්බර් 14 2024
රුපියල් 270,000/- ක අල්ලස් ලබාගත් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
දෙසැම්බර් 02 2024