2016 ජනවාරි 20 දින දරුවෙක් විදුහලට ඇතුලත් කිරීම සඳහා පැමිණිලිකරුගෙන් රු.7500 ක සන්තෝසමක් ලබාගත් පොළොන්නරුව සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන් විසින් එම විදුහලේදී අත් අඩංඟුවට ගන්නා ලදී.