පාසලට දරුවෙකු ඇතුලත් කිරීම සඳහා පැමිණිලිකරුගෙන් රු.60,000 ක තුටු පඩුරක් ලබා ගනිමින් සිටියදී 2016 ජනවාරි 21 දින කෑගල්ල රන්වල මහානාග මහා විද්‍යාලය විද්‍යාලයේ විදුහල්පතිවරයා සාර්ථක වැටලීමක් තුළින් අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ විමර්ශන නිළධාරීන්ට හැකිවිය.