ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සබරගමු පළාත් නිලධාරින් 1400ක් ආවරණය වන පරිදි සංවිධානය කරන ලද අල්ලස හා දූෂණ පිළිබඳව නිවාරණ වැඩමුළු මාලාවෙහි පස්වන දිනය 2025 මැයි මස 23 වන දින මෙනේරිපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථාන දේශන ශාලාවේ දී පැවැත්වුණු අතර, ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ සබරගමු පළාත් නිලධාරින් 120 දෙනෙකු පමණ සහභාගී විය.







