ටොයොටා ලංකා පුද්ගලික සමාගමෙහි නිලධාරීන් සඳහා අල්ලස් හා දූෂණ නිවාරණය වැඩසටහනක්, 2025 අප්‍රේල් මස 25 වන දින ටොයොටා ලංකා පුද්ගලික සමාගමෙහි ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. ඒ සඳහා නිලධාරීන් 60 දෙනෙකු සහභාගි වූ අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ටොයෝටා සමාගමෙහි දිවයින පුරා පවතින ශාඛාවන්හි නිලධාරින් ද මේ සඳහා සහභාගී විය.