SLT Mobitel PLC හි නිලධාරීන් සදහා වූ අල්ලස් හා දූෂණ නිවාරණ වැඩසටහන් මාලාවෙහි වැඩසටහන

SLT Mobitel PLC හි නිලධාරීන් සදහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහන් මාලාවක්, එම ආයතනය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එක්ව පවත්වනු ලැබිය. එහි පළමු වැඩසටහන පසුගිය 2025 මාර්තු මස 3 වන දින SLT Mobitelආයතන ශ්රවණාගාරයේ දී පැවැත්වුණු අතර, එයට නිලධාරීන් 110 ක් සහභාගි විය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරි චමෝදි ජයසිංහ මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරි ශිලාමේඝ වැලිතොටගේ මහතා මේ සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී . මේ තුලින් අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්රතිවිපාක සම්බන්ධයෙන් ද, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, නව දූෂණ විරෝධී පනතෙහි නව විධිවිධාන පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

37 1

37 1

37 1

37 1

37 1

37 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search