විදුලිබල මණ්ඩලයේ (සබරගමුව පළාත) නිලදාරීන් සදහා අල්ලස හා දූෂණ නිවාරණය සම්බන්ධ වැඩසටහන් මාලාවක්, විදුලිබල මණ්ඩලය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා එක්ව පවත්වනු ලැබිය. පසුගිය 2025.07.30 සහ 2025.07.31 යන දිනයන්හි දී විදුලිබල මණ්ඩලයේ (සබරගමුව පළාත) වෙනුවෙන් පුස්සැල්ල අධ්‍යාපන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතරම එයට නිලධාරීන් 118 කට ආසන්නව සහභාගි විය.







