තංගල්ල නගර සභාව - නිවාරණ වැඩමුලුව

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දුෂණය තුරන් කිරීමේ මුඛ්‍ය අරමුණ යටතේ මෙරට රාජ්‍ය ආයතනයන්හි පවතින අල්ලස් හා දුෂණ, අකටයුතුකම් තුරන් කරමින් සුපිළිපන්න රාජ්‍ය සේවයක් උදෙසා රාජ්‍ය නිලධාරීන් බලගන්වනු වස් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2024-12-23 වන දින තංගල්ල නගරසභා කාර්යාලය මුලික කොට ගෙන නිවාරණ වැඩමුලුවක් පවත්වන ලද අතර ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් 75 දෙනෙකු පමණ, පැය 7 කට ආසන්න කාලයක් තුළ වැඩමුලුවට සහභාගී විය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දුෂණ නිවාරණ නිලධාරී එන්. විමුක්ති ජයසූරිය මිය සහ දුෂණ නිවාරණ නිලධාරී උදේශිකා ජයසේකර මිය වැඩමුලුවේ දේශනයන් සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.

202503 1

202503 1

202503 1

202503 1

202503 1

202503 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

M+94 767011954

Search