ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දූෂණ නිවාරණ වැඩසටහන

2024 ජුනි 24 දිනයේ දී ඇල්පිටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දී පොලිස් කොස්තාපල් තනතුරට බඳවාගත් නවක නිලධාරින් 128 දෙනෙකු සඳහා දූෂණ නිවාරණ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී ජේ. එල්.ඒ උදේශිකා මධුභාෂණී මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරී චමෝදි ජයසිංහ මහත්මියගේ සම්පත් දායකත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන තුළින් සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත්, අල්ලස දූෂණය හා අයතා වත්කම් රැස් කිරීමට අදාළ නව නීතිමය විධිවිධාන හා ඒ සම්බන්ධයෙන් ඔවුනට පවතින ගැටළු පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.

 38 1

 38 1

 38 1

 38 1

 38 1

 38 1

 38 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search